About us

අපි ගැන බිඳක්..................

           නිරන්නතරයෙන් දැනුම හොයාගෙන යන ඒ දැනුම බෙදාගන්න කැමති කස්ටියක් කියලා කිව්වොත් හරි.අපි මේ බ්ලොග් එකෙන් කරන්න හදන්නෙත් අන්න ඒ දේ තමයි.අපි දන්න කියන අපේ දැනුම අපේ යාළුවො ඔක්කොම එක්ක බෙදාගන්න එක තමයි අපේ පරමාර්ථය.

        එතකොට අපි මේකෙන් කරන්න යන්නෙ මොනවද කියලා කිව්වොත්.................

අපි කැමතියි මෙන්න මෙහෙම ඒ ටික පෙළගස්වන්න.

Knowledge and Tricks about computers
මේ යටතේ අපි බලාපොරොත්තු වෙනවා ඔයාලා එක්ක මෙහෙයුම් පද්ධති ගැන ඒ වගේම ඒවාට ආදාළ වෙන පොඩි පොඩි ට්‍රික්ස් ගැන අපි දන්න දේවල් ඔයාලට කියන්න.

Graphic Designing
මෙන්න මේවා ගැන් කියලා දෙන්නම්.
                       Adobe Photo shop CS5
                       Adobe Illustrator CS5
 මේවායින් කරන්න පුළුවන් වැඩ කෝටියයි.දන්න ඔක්කොම දේවල් කියලා දෙන්නයි මේ අපි හදන්නේ.


Software, Games, and etc.
පුංචි ඒවා ලොකු ඒවා...කොයි තරම් නම් සොෆ්ට්වෙයාර්ස් තියෙනවද අපිට ඕනි කරන වැදගත් දේවල්...අපිට හමුවෙන් අන්න ඒවා තමයි මේ විදියට ඔයාලා එක්ක බෙදාගන්නේ.

The new things what we found.
අපි හොයාගන්න අළුත් දේවල් මොනාද ඒවා ගැන් ඔයාලට කියන්න අදහස් බෙදාග්නන එන්න අපිත් එක්ක එකතු වෙන්න.


අපි ඉන්නවා මෙන්න මේ තැන් වල ඉතින්......






Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More