Software මෙතනින්...

                                             
                                                    www.topseekerz.tk



              Top Seekerz දෑන් අලුත් වෙලා ,ඔයාලට ගොඩක් වෑදගත් වෙන Software දෑන් අපේ Blog අඩවිය හරහා Download කර ගන්න පුලුවන් ,ළගදිම ඔයාලට වෑදගත් වෙයි කියලා හිතෙන Software ගොඩක් අපි දාන්න බලාපොරොත්තු වෙනවා.තවත් ඔයාලට ඔන කරන Software තියනව නම් අපට Comment එකකින් දාන්න ,අපි හොයලා දෙන්නම් ......
දෑනට ඔයාලට අපගේ බොලොග් අඩවියේ පලවුන ලිපි කීපයකට අදාලව Software කීපයක් Download කර ගන්න පුලුවන්..පහලින් අවශය ඒවා Download කර ගන්න...


     1.Faronics Deep Freeze


      මෙන්න ඔයාලගෙ Computer එක Freez කර ගන්න නියම Software එකක්...පහළින් Download කර ගන්න මෙයා....!
                                  
    2.USB Crypt   



           ඔයාගෙ Pen එකේ ගොඩක් වෑදගත් දේවල් තියනවද..? කවුරුත් දකින්න කලින් එන්ක්‍රිප්ට් කරල හංගන්න මෙයා....! Software එක පහලින් Download කර ගන්න...!


                                     
      3.Elite Key-Logger pro 4.7




              හොර වෑඩ වලට නෙවෙයි හොද වෑඩ වලට පාවිච්චි කරන්නයි දුන්නේ....! මොකක්ද Key-Logger වලින් කරන්න පුලුවන් හොද වෑඩේ ..? ඒක මගෙන් අහල හරියනවද ...? හිකිස් ... මෙන්න පහලින් Download කර ගන්න මල්ලී.....!
                         
                               
       4. Threat Fire  


                                       



     මෙන්න ඔයාලට දෑනට ඔයාලගේ ගාව තියන ඕනම වෛරස් ගාඩ් එකක් එක්ක පාවිච්චි කරන්න පුලුවන් තවත් එකක්. ඒකට කරන්න බෑරි වෑඩ මෙයා කරනවා..දාගෙනම බලන්නකෝ...පහලින් Download කර ගන්න .....යාලුවා...! (මෙයා ගෑන වෑඩි විස්තර Blog එකෙන් බලන්න)
                           
                                                                  
                                  
     5.Torrent බාන්න ( Bit-torrent )    
        

Torrent බාන්න ආසද..........? ඔක්කොටම කලින් මේ Bit Torrent බාගන්නකෝ.පස්සෙ Torrent එක මේකට දාලා Download කර ගන්න.වෑඩේ බොහොම ලේසියි. කරලම බලන්න...!
                               


                                                                 
                               

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More