Welcome to Top SeekerZ

Collecting Knowledge is more important. But Sharing Knowledge is most important.

An amazing tool

Computerized Creativity....

What's in your mind ?

Think moment. Then illustrate your thoughts.

HTML - Hyper Text Markup Language

A guide to expert in CSS.

An amazing tool

Computerized Creativity....

Showing posts with label Hacking. Show all posts
Showing posts with label Hacking. Show all posts

Saturday, February 25, 2012

Milw0rm full hacking video tutorials (668MB)


                                 අපේ කස්ටියට වැදගත් වෙන දෙයක් තමයි අද දෙන්න යන්නේ...,අපේ ගොඩක් යාලුවෝ ඉතින් Hacking ගැන හොයන්න ගොඩක් උනන්දුයි නේ...අපි ඒක දන්නව, මෙන්න ඒ වගේ කස්ටිය හරියන්න Milw0rm full hacking video tutorials ටිකක් ඔක්කොම 668MB විතර තියනවා...Download කරගන්න ලින්කුව පහලින් දාන්නම්...ඊට කලින් කියන්න ඕන මේ Tutorial එකේ අන්තර්ගතය මෙන්න මේ වගේ.....!


0-DAY Simple SQL Injection by x128
(WBB Portal) Cross-Site scripting Using Unsanitized jpg File by Tontonq
A Small Rooting Video by SeventotheSeven
Advanced Mysql Injection in Joomla by gsy
Aircrack-ptw by FBi
Anonymous Voice Vlan Hack by CwG GeNiuS
Attack on Windows Systems based on the ActiveX Vulnerability by Michal Bucko
CA BrightStor ARCserve Backup Remote Heap Overflow Vulnerability by LSsecurity
Classical Basic Local Buffer Overflow by UniquE-Key
Clientless WEP Cracking (fragmentation attack using the air crack suite) by muts
Cracking the Bluetooth Pin and Link key by Thierry Zoller
Cracking WEP in 10 Minutes (kismac) by Oliver Greiter
Cracking WEP in 10 Minutes (whoppix) by muts
CRLF (Carriage Return and Line Feed) Injection Demonstration by Paisterist
Cross Site scripting HQ 0 Day by fUSiON
Cursed Animations from teh Wid W3st by muts
Demonstrating Exploration of Simple Buffer Overflows by Qnix
Demonstration of Blind MySQL Injection (bsqlbf) by aramosf
Demonstration of Blind MySQL Injection (mysql_bftools) by reversing
Dns Spoofing by Febronio
Ettercap Video by Yugal.ras
Exploiting Microsoft RPC DCOM using metasploit framework (Spanish) by freed0m
Exploiting Microsoft RPC DCOM using metasploit framework by ChrisG
Exploiting SW Vulnerabilities
faking wep using linux wifislax by Komtec
Find, Exploit & Cure XSS w0rms by na
Hacking Mac OS X – A Case Study by skillTube
Hacking SQL in Linux using the SecureState Swiss Army Knife by rel1k
Hacking up Bluetooth with his WIDCOMM Code by Kevin Finisterre
Heap Overflow Basics (Spanish) by Paisterist
How to Exploit Stack Base Buffer Overrun Under Windows XP SP2 by Omega7
How To Founding Win32 Stack Overflow Exploit by pang0
How to Make File Undetected by AVs by LynxEffect
Howto using aircrack-ptw WEP cracking tool by br0ken rlz
ICQ 6 HTML EXECUTION AND CRASH by UnDef0x00
Intruders D-Link Wireless Access Point Configuration Disclosure by diesl0w
JPortal CMS SQL Injection Exploit in Action by ruiner_zer0
JSP 1 or 1 SQL Injection Demonstration by ruiner_zer0
Learn Stack Overflow Exploitation – Part 1 by Aelphaeis Mangarae
Learn Stack Overflow Exploitation – Part 2 by Aelphaeis Mangarae
Local JPG shell Inclusion (LFI using php injected JPG) by Codebreak
LSO MSFweb 3.0 part 2 by ChrisG
metasploit 3 Video (msfconsole with db_autopwn) by nnp
MSF-eXploit Builder in Action by Jerome Athias
MS-SQL Exploitation Video by ChrisG
Multiple Websites embedded SWF File Vulnerability Demonstration by Shadow
Packet sniffing with Ettercap (arp spoofing basics) by eXeCuTeR
Patching KeyGenMe with OllyDbg by FBi
PHP Remote File Inclusion Windows Backdoor by WiLdBoY
phpBB Session Handling Authentication Bypass Demonstration by ruiner_zer0
Quicktime Media 0day Exploit Video by ZoNe_VoRTeX
RealVNC 4.1 Authentication Bypass using metasploit framework by ChrisG
RealVNC V4.. Bypass Authentication Exploit Video by r0t0r00t3r
Reverse Engineering with LD_PRELOAD by Qnix
Rooting SQL Server via SQL Injection by gsy
Showing WMF 0day in Action (metasploit) by muts
Simple ASP Administrator SQL Injection by ruiner_zer0
Terminal Server RDP Cracking by ChrisG
The dangers of Ad-Hoc networks in Windows XP SP2 by rel
Tunneling Exploits Through SSH (whoppix) by muts
vBulletin XSS Demonstration with Session Hijacking by splices
VNC Authentication Bypass Vulnerability Video by CwG GeNiuS
Webmin File Disclosure Demo by pseudo
Windows Server Rooting (Remote Desktop Connection) by Chironex Fleckeri
Windows Shellcode by Xnuxer Research
WMF + SWF Exploit by ZoNe_VoRTeX
XSS injection in image formats Taking advantages on it by diwou



                      (Download Milw0rm full hacking video tutorials archive via torrent)
ඔන්න ඔය ටික තමා තියෙන්නෙ කස්ටිය ....මදි නැ නේද....!

ඉතින් කස්ටිය අපි කැපුනා...video tutorial ටික ගැන මොකද හිතෙන්නෙ කියලා Comment එකක් දාන්න...අපිට ඔයාලගෙ Comments ගොඩක් වැදගත් ....අලුත් පොස්ට් එකකින් නැවත හමුවෙමු. කස්ටියටම,
ජය ශ්‍රි.....!

Wednesday, June 22, 2011

( Multiple Logins ) Username කීපයකින් එකපාර Log වෙන්නෙ කොහොමද...?


                                              අද කියන්න යන්නෙ ඔයාලට ගොඩක් වෑදගත් වෙයි කියල හිතෙන දෙයක් ගෑනයි.Internet Use කරන යාලුවො ගොඩක් දෙනෙක් Facebook Use කරනවනෙ..ඒ වගෙම Skype,Google Talk,Yahoo Messenger,G-Mail ,Y-mail .සමහර විට ඔයාලට  මේ කියන විවිඳ වර්ගයේ Account වලින් එකකට වඩා වෑඩ් ගණනක් තියෙන්න පුලුවන්..නමුත් මෙ කියන Facebook,Skype,Google Talk,Yahoo Messenger,G-Mail ,Y-mail වලින් ඔයාලට එක වරකට Log වෙන්න ඉඩ ලෑබෙන්නෙ එක් Username එකක් යොදාගෙන විතරයි.
ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි,Username කීපයකින් එක වර Log වෙන්නෙ කොහොමද කියන එක...
                                   ඔබ කරගෙන යන ව‍‍‍‍‍‍ය්‍යාපාරයක ,ඔබ Google Talk මගින් හෝ Skype මගින් ඔබගෙ ගණුදෙනු කරුවන් සමග සම්බන්ඬ වනවානම් ඔබට මෙ ක්‍රමය වඩාත් හොදින්ම ගෑලපෙනවා.එවිට ඔබට ඔබගෙ E-Mail ලිපිනය භාවිතා කරගෙන එක Account එකකිනුත්.ආයතනයෙ E-Mail ලිපිනය භාවිතා කරගෙන තවත් Account එකකින් පහසුවෙන්ම Log වෙන්න පුලුවන්.

Wednesday, June 15, 2011

Key Logger...ගෑන දෑන ගන්න මෙන්න Key logger එකක්



     
                     කවුරුත් Key logger ගෑන කතා කරන නිසා, අද ඔයාලට දෙන්න යන්න පොඩ් Key logger එකක් ... Key Logger එකක් Use කරල නෑති අයට මෙක හොද අත්දෑකීමක් වෙයි.
ඊට කලින් මෙක බලල ඉන්න......                           

                                 ඇත්තටම මොනාද මේ කී ලොගර්?  සරලවම මේකට සිංහල වචනයක් නෑ. පරිගණක ජාලකරණ ක්ෂේත්‍රයේ 'සිකියුරිටි' අංශයට අදාලව නිර්මාණය වූ දෙයක්  වන මෙය    මිනිස්සු විසින් 'මිස් යූස්' නැතිනම් වැරදි විදියට පාවිච්චි කරන්න පටන් අරගෙන.
කී ලොගර් ජාති දෙකයි.

1. හාඩ්වෙයා කී ලොගර්
2. සොෆ්ට්වෙයා කී ලොගර්

Sunday, May 22, 2011

කෑමති විදියකට Web Page එකක් Edit කරමු....!





                      අද ඔයාලට කියන්න යන්නෙ...පොඩි වෑඩක්. ඈත්තටම කියනවා නම් මේක ජොලි වෑඩක් යාලුවනේ...Google,Facebook වගේ Website එකක් අපට කෑමති විදියට අපේ වචන දාල සිරාම විදියට Edit කරගන්න ඔන කොහොමද කියලා.වෑඩි කතා නෑතුව බලමු කොහොමද වෑඩේ වෙන්නේ කියලා.මෙකට ඔන කරනවා පොඩි Java Script එකක්.මේ පහලින් දාලා තියෙන්නෙ ඒ Java Script එක තමයි.




javascript: document.body.contentEditable = 'true';document.desingMode = 'on'; void 0


                     
                  දෑන් කරන්න තියෙන්නේ පොඩ් වෑඩක්.මුළින්ම ඔයා කෑමති Web Site එකකට යන්න.Google,Facebook වගේ.දෑන්  මේ Java Script එක Copy කරල Browser එකේ Address Bar එකට Paste කරන්න.වෑඩේ පෑහෑදිලි නෑත්නම් පහළ තියන Picture එකෙන් හරියටම තේරුම් ගන්න පුලුවන්.


                   දෑන් Web Page එක උඩට Mouse Point එක ගෙනල්ල Click කරන්න.ඔයාලට පෙනෙයි Cursor එකක්.ඒ කියන්නේ දෑන් ඔයාලට කෑමති විදියට Page එක Edit කර ගන්න පුලුවන්.මේ පහල Picture එකේ තියෙන්නේ ඒ විදියට Edit කරගත් Google Page එකක්...බලන්න... :)


                     
           ඔය විදියට තමා වෑඩේ කරන්නේ.Post එක පොඩි නිසා තව පොඩි වෑඩක් කරගන්න හෑටි කියන්න හිතුනා..මේකත් කරන්නේ Java Script එකකින්ම තමා..ඔන කරන Java Script එක පහළ තියනවා.....


 javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI=document.getElementsByTagName("img"); DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=(Math.sin(R*x1+i*x2+x3)*x4+x5)+"px"; DIS.top=(Math.cos(R*y1+i*y2+y3)*y4+y5)+"px"}R++}setInterval('A()',5); void(0);


        දෑන් කලින් කලා වගේ ඔය Java Script එක Copy කරල ,ඔයාගේ Facebook Page එකේ හරි ඔනම Web Page එකක් උඩ Address Bar එකට Paste කරල  Enter Key එක Press කරන්න.දෑන් බලන්න මොකක්ද වෙන්නේ කියලා....Page එකේ Banners,Picture වලට......මේ පහළ තියෙන්නේ ඒ වගේ එකක්..


                     
               හරි එහෙනම් කස්ටියම කරල බලන්න වෑඩේ කොහොමද කියලා.Post එක ගෑන මොකද හිතෙන්නේ කියල Comment එකක් දාල යන්න , අමතක කරන්න එපා.එහෙනම් අපි යනවා...Blog එක පෑත්තේ ආවට කස්ටියටම Thankz කියනවා..


    කස්ටියටම ජය ශ්‍රි...................!





Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More